සමිතායි චිරන්තයි එකතුවෙලා සමිතාගේ තාත්තාව පුදුම කරවපු උපන්දින සාදය මෙන්න
සමිතා මුදුන්කොටුව සහ චිරන්ත ගුණවර්ධන. ඒ දෙන්නා හරිම ආදරණීය ජෝඩුවක්. කොයි තරම් නම් අවලාදද ? නින්දා ද ? අපහාස ද ? ඒ කිසිම දෙයක් ගණනකට නොගන්න ඒ දෙන්නා. සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය යි. පසුගිය දවසක සමිතාගේ ආදරණීය පියා වන ප්‍රවීණ සංගීතවේදී ප්‍රේමදාස මුදුන්කොටුවගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් පුංචි සාදයක් වගේම, දානමය පිංකමකුත් සමිතා ඇතුළු පිරිස පැවැත්වුවා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.