සාමණේර හිමිවරුන් කිහිපදෙනෙක් වාහනයට ගොඩ වුණු වෙලාවක සජිතගෙ පරණ මතක අලුත් වෙලා
ලේසියෙන්ම අතීතයට යන්න කිව්වොත් අපි හැමෝම නතර වෙන්න කැමති අපේ සුන්දර ළමා කාලයේ නේද..? සජිතට කියලත් ඉතින් ඒක වෙනසක් නෑ. ඔහුට ගොඩක් පොඩි කාලෙම ලබාගන්න පුළුවන් වෙච්ච සුන්දර අත්දැකීමක් තමයි සූරිය අරණ චිත්රපටිය කියන්නේ.
වැදි කොලු පැටියකුගේ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් හිමිවුණ මේ චිත්රපටයේ දී සාමණේර හිමි නමකගේ චරිතයකට පණ පොවන්න සජිතට හැකියාව ලැබුණා.
ඉතින් එදා ඒ මතකය අලුත් කරන්න ඒ අත්දැකීමට සමීපම අත් දැකීමක් සතුට ලැබිලා.. මේ බලන්නකො සජිතගෙ වාහනයට කොට වෙලා තියෙන මේ හාමුදුරුවෝ ඉන්න අපූරුව.
චීවරයක් දරා ගත්තාට මේ ඉන්නෙත් පොඩි දරුවෝ ටිකක් නෙ.... ඉතින් ඒ දේවල් බලනකොට සජිතට එදා මතක අලුත් වෙන්න ඇති.