සුබ පණිවිඩය අහපු දවසේ පුබුදුයි මාෂී සතුටු වුණේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුබුදුයි මාෂී කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්න කලා තරු දෙකක්. ඒ දෙන්නා විවාහපත් වෙලා දැන් ටික කාලයක් වෙනවා නේ.  ඒ දෙන්නා දරු  පැටියෙක් ගැන ගොඩක් කල් තිස්සේ හීන මවන්න ඇති. ඉතින් මේ සුබ පණිවිඩය එයාලාට දැනගන්න ලැබුණාට පස්සේ ගොඩක් ආදරයෙන් ඉන්න මේ පුංචි පවුලට එකතු වෙන අලුත් අමුත්තා කවුද කියලා දැනගන්නකම් පුබුදුත් මාෂිත් ඉන්න ඇත්තේ නොෛවසිල්ලෙන්. 

ඉතින් ඒ ලස්සන දවසේ ඡායාරූප මේ වෙනකොට එයාලා එයාලාට ආදරය කරන රසිකයින්ටත් බලන්න පුළුවන් වෙන්න සමාජමාධ්‍යට එක්කරලා මෙන්න බලන්නකෝ ඒ  සුබ පණිවිඩයෙන් කියන මැණික කවුද කියලා.