’’සුබම සුබ උපන්දිනයක් මගේ බෝනික්කි’’ - ඕෂධිගේ දූ මැණික, උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ කලාව තුළ වැඩියෙන්ම කතාවෙන නමක් තමයි ඕෂධි හිමාෂා. ඊටත් වඩා අපිට ඈව හුරු ගීත රූප රචනා හරහා කිව්වොත් නිවැරැදියි. ඕෂධි කියන්නෙ බෝනික්කියක් වගේ දූ පොඩ්ඩක් ඉන්න ආදරණීය මවක්. ඉතින් ඔන්න එයා තුන්වෙනි උපන්දිනය සමරනවා. හරි ලස්සන කහපාට කුරුලු පැටියෙක් වගේ හැඩවුණු අපූරු ඡායාරූප එකතුවක් අපිට දකින්න ලැබුණා දූ මැණිකගෙ.