සුපිරි තරු එකට එක්වුණු, ගායක රහල් අල්විස්ගේ විවාහ මංගල්‍යය
"සිතට හොරා මං" "ප්‍රේමයක් හීනයක්" වැනි සුන්දර ගී ගැයූ රහල් අල්විස් පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා. එම විවාහ මංගල්‍යය වෙනුවෙන් ගායන ක්ෂේත්රයේ මෙන් ම රංගන ක්ෂේත්රයේ ද බොහෝ පිරිස් එක් ව සිටියා. ඡායාරූප පෙළක් පහතින් බලන්න.