සුන්දර ටනාෂාගේ තවත් නැඟණියකගේ ලස්සනම දවසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුන්දර ටනාශාට ඉන්නවා හරි ලස්සන නංගිලා ටිකක්. එක නැඟණියක් නම් විවාහ වුණා අපූරු මනාලියක් ලෙස හැඩවෙමින්. ටනාශාත් විවාහ වුණේ මේ ඊයේ පෙරේදා... කලා ලෝකයේ තරු රැසක් පිරිවරාගෙන අපූරු මංගල සාදයක් පවත්වලා තිබුණා. ඔන්න ඉතින් අද ඇයගේ තවත් නැඟණියක් එයාගේ ජීවිතේ ලස්සනම දවසට සැරසිලා. ඒ නිෂිනි හතරසිංහ. ඇය ආදරණීය රූ එකතුවක් එක්ක,

Last day as girlfriend and boyfriend යන්නෙන් සටහනක් ද සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.