සද්ද නැතුවම හිටපු නිළි උමාලි තිලකරත්නගෙන් වෙනස් විදිහෙ සටහනක්
මේ වෙනකොට කලාකරුවන් බොහෝ දෙනෙක් නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් එක්ව සිටින බව ඔබ දන්නවා ඇති. පෙරේදා දිනයේ ගාලුමුවදොර පිටියත් ඔවුන් ආවේ විවිධ සටන් පාඨ කියමිනුයි. මේ අතර, නිළි උමාලි තිලකරත්නත්, අරගලය සහය දෙන බව කියමින් විවිධ සටහන් ඇගේ මුහුණු පොතට එක් කළා.
ඇය එක් කළ නවතම සටහන පහතින් දැක්වෙන අතර, ඇගේ එම සටහනට රසිකයින් නොසතුටින් විවිධ ප්රතිචාර දක්වා ඇති අයුරු දැකගත හැකියි.
Finally! මව්බිමට ජයවේවා!
දූෂනයෙන් තොර රටක් වෙනුවෙන් සියලු පුරවැසියන් එකමුතු වෙත්වා ! මව්බිමට විනකරන සියලු පිරිස් හට නිසිකල නිසි දඬුවම් ලැබේවා ! අවංකව ජීවත් වීමට පුරවැසියන් හට ශක්තිය ධෛර්යය ඉවසීම ලැබේවා ! #EnoughIsEnough#CorruptionHasToEnd at every station in every profession! #RiseSriLanka