’’සතුන්ට ආදරය කිරීමෙන්, අපේ දරුවන් බොහෝ දේ ඉගෙන ගනියි’’ රොෂාන්ගෙන්, ආදරණීය පුතු පැටියාට පාඩමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන් රණවන කියන්නෙ මේ වන විට ඉතාමත් ජනප්‍රිය තලයක සිටින නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පියෙක්. ආදරණීය පියෙක් ,ආදරණීය සැමියෙක් වන ඔහු සිය බිරිඳ සහ හුරතල් පුතා එක්ක ඉන්න ඡායාරූප නිතරම වාගේ සමාජ මාධ්‍යට එකතු කරනවා.

මේ ආදරණීය කැදැල්ල දකින කාටත් ඔවුන් ගැන ආදරයක් හිතෙන එක පුදුමයක් නෙවෙයි. පහුගිය දවසක ඔහු ඉතාමත් ආදරණීය ඡායාරූපයක් මුහුණු පොතට එකතු කර තිබුණා. ඒ සිය ආදරණීය පුතාට, ආදරය ගැන පාඩමක් ද උගන්වමින්.

සතුන්ට ආදරය කිරීමේ වැදගත්කම ගැන කියන මේ පාඩම කාටත් වැදගත් .

Raising our kids to love animals teaches life lessons in love, respect, nurturing, responsibility and kindness..

සතුන්ට ආදරය කිරීමෙන් අපේ දරුවන් ආදරය, ගෞරවය, වගකීම් සහ කරුණාව පිළිබඳ බොහෝ දේ ඉගෙන ගනී.