’’ස්තූතියි ගරු රඟපෑමට, උඹ ඇත්තටම හොද නලුවෙක්’’ වොල්ගා මේ කාටද කියන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"අත්හලෙමි නුඹ නිසා හෙලූ සුසුම්, ස්තුතියි ගරු රගපෑමට. උඹ ඇත්තටම හොද නලුවෙක්..." මේ සටහන අපේ ඇස ගැටුණේ ජනප්‍රිය නිළි වොල්ගා තැබූ ෆේස්බුක් සටහනක් ඇසුරින්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නිතරම වාගේ ඇය තබන මෙවැනි සටහන් දැකිය හැකියි.

පහතින් දැක්වෙන්නේ ඇය තැබූ එම සටහනයි.