සංජානා ගමාරච්චි මෙතෙක් නොකියූ රහසක් පළමුවරට එළියට දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජානා ගමාරච්චිව ගොඩක් දෙනෙක් දැන අඳුනන්නෙ දිවිතුරා හි ටීනා විදිහට. දඟකාර නිහතමානී ශිල්පිනියක් වන ඇය පසුගිය වසරේ ඇගේ පෙම්වතා සමඟ යුගදිවි ඇරඹුවා. ඇගේ ආදර කතාවත් හරි වෙනස් විදිහේ එකක්. මේ ඒ ගැන ඇය කියලා තිබ්බ කතාව.

"ඒක හරිම රසවත් සිදුවීමක් කවුරුත් දන් නෑ. හැමෝම හිතන්නෙ වෙන මොකක් හරි එකක් හින්දා මම හැප්පුණා කියලා. මෙයාගෙ එක වාහනයක් තියනව රේසිං කාර් එකක්. ඒක ගෙනත් තිබ්බා මියුසික් වීඩියෝ එකකට. මෙයා මාව දාගෙන බුම් ගාලා යනවා. මම මගේ වාහනේ ට්‍රයි කළා බුම් ගාලා යන්න.. එහෙම ගිහින් සං ගාලා බ්ලාස්ට් උනා. කටකතාත් හැදුනා ගොසිපුත් හැදුනා. ඒ ඔක්කොම අහන් හිටියා. අපි හිතුවේ නෑ ඇත්තටම මම හිතුවේ නෑ මියුසික් වීඩියෝ එකක් පටන් ගන්න ගිහින් ලව් එෆෙයා එකක් පටන් ගනී කියලා..."