සංජානායි, එයාගේ හබියි, කපුවයි - සිංගප්පූරු සංචාරයේ වීඩියෝ එකක් එළියට
දිවිතුරා හි ටීනා ලෙසින් ඔබ හමුවන සුන්දර සංජානා පසුගිය දවසක යුග දිවියට පිවිසුණා ඔබට අමතක නැතුව ඇති. ඇගේ විවාහයේ කපුවා එහෙම නැත්තම් ඒ ආදර සම්බන්ධයට මැදිහත් වුණේ සංදේශ් බණ්ඩාර. සංදේශ් සහ සංජානාගේ පෙම්වතා සිංගප්පූරුවේදී සංජානාට සප්රයිස් එකක් එහෙමත් දුන්නා මතක ඇතිනේ.
ඉතින් ඔන්න සංජානා ඇගේ යූටියුබ් නාලිකාවට සිංගප්පූරු සංචාරයේ තවත් වීඩියෝවක් එක් කර තිබුණා.