සජිත වෙනුවෙන් බුවී තැබූ ආදරණීය සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇත්තටම ඔහුගේ ජීවන සහකාරිය වෙන්න ලැබුණ එක ඇය ලද භාග්‍යක්. ඉතින් සජිත වගේම බුවීත් ඒ පුංචි පවුලේ සතුට වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒත් එක්කම සජිතගේ ජීවිතයේ ගෙවෙන හැම අමාරුකාලයකම ඇය ළඟින් හිටියා... සජිත ගේ උපන්දිනය දවසේ ඇය ඔහු  වෙනුවෙන් විශේෂ සටහනක් එක්කරලා තිබුණා,

ඇත්තටම ඒ සටහන ඇතුලේ තිබුනේ ඇගේ අදරය..

සජිතගේ ජීවිතයේ මේ ගෙවන අමාරුම කාලයක් කියලයි බුවී නම් කියන්නේ..

ඒත් හිතේ හයියෙන් තමගේ වැඩ ටික කරගෙන කලාව ඇතුලේ ඉස්සරහට යන ඔහු ගැන ඇත්තටම බුවී ආඩම්බර වෙනවාලු...

ඉතින් කොහොම වුණත් එයා මෙදා උපන්දිනයට බුවීගේ ළඟ ඉඳලා නැහැලු..

ඒ පාළුවත් ලොකුවටම දැනෙනවා කියලා තමයි මේ උපන්දිනය දවසේ සටහනක් එකතු කරලා බුවී කියලා තිබුණේ...