සජිත අනුත්තර බිරිඳ සහ පුතු ගැන ලියූ සටහන
සජිත අනුත්තර ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඇන්තනී පවුලේ බාලයා වන ඔහු රංගනයෙන් ගායනයෙන් වගේම නර්ථනයෙනුත් උපන් හපනෙක්. සජිතට පුංචි පුතෙක් ඉන්න බව ඔබ දන්නවා ඇති. ඔහුගේ නම ජේඩ්න්. සජිත ඔහුගේ බිරිඳ බුවිනිකා සහ පුංචි ජේඩ්න් ඉන්න ඡායාරූපයක් පළ කරලා මෙසේ සඳහන් කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.
"සන්තෝස වෙන්නද ආඩම්බර වෙන්නද කියලා තේරෙන්නේ නෑ.
ඒ තරමට ලස්සනයි මගේ මචං එකයි love එකයි"