සංගීත්-කස්තුරි දෙන්නත් කාටත් හොරෙන් විවාහ වුණාද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත් සහ කස්තුරි කියන්නේ වර්තමානයේ ඉන්න ජනප්‍රිය තරු යුවලක්නේ. ගොඩ දෙනෙක් මේ දෙන්නගේ විවාහය කෙරෙන්නේ කවද්ද කියලා බලාගෙනත් ඉන්නේ මේ දෙන්නට තියෙන ආදරය නිසාමයි. හැබැයි මේ දෙන්නා මනාලයෙක් සහ මනාලියක් විදිහට සැරසුණ ඡායාරූප කිහිපයක් සමාජ ජාලා තුල ඉතාමත් වේගයෙන් පැතිරෙනවා.

මේ දිනවල ජනප්‍රිය කලාකරුවන්ගේ විවාහයන් එක දිගට කෙරෙද්දී ගොඩාක් රසිකයෝ කතා කලේ කාටත් හොරා මේ දෙන්නත් විවාහ වුනාද කියලා.

මොනවා වුනත් බලන්නකො මේ දෙන්නගේ තියෙන ලස්සන.
Bride's Hair & Make up: Salon Kio
Photography: The Poet