සංකේත් වික්රමගේ, ආදරණීය බිරිඳ වෙනුවෙන් තැබූ සොඳුරු සුබපැතුම
සංකේත් වික්රමගේ. නමින් ඔහුව හඳුනනවට වඩා ඔහුගේ රූපය ඔබට හොඳට හුරුපුරුදු ඇති. ප්රවීණ රංගන ශිල්පි ආනන්ද වික්රමගේ කලාකරුවාගේ ආදරණීය පොඩි පුතා ලෙසයි ඔහු වඩාත් ප්රසිද්ධ. ඉස්සර නම් නිතර පුංචි තිරයේ හුරුපුරුදු ඔහු දැන් දකින්න නොලැබෙන්නේ ඔහු සිය බිරිඳ එක්ක විදෙස්ගතව ඉන්න නිසයි.
අද දවස ඔහුට විශේෂයි. මොකද ඔහුගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය අදට යෙදී ඇති නිසාවෙන්. ඉතින් ඈට සුබපතමින් සංකේත් හරි අපූරු උපන්දින සුබපැතුමක් තබා තිබුණා. ඒ ඡායාරූප එකතුවක් ද සමඟ.