ශේෂාද්‍රිගේ චුටී දෝනි මාස 06 උපන්දිනය සමරපු හැටි
ප්‍රියසාද් පවුලේ දෙවැනි දියණිය ඇය තමයි ශේෂාද්‍රි ඇය ඉතාමත් සුන්දර තරුණියක්. සිනමාවේ වගේම පුංචි තිරයේ ආදරණිය රංගන ශිල්පිනියක් තමයි ඇය. ඇය දැන් අම්මා කෙනෙක් ඒ වගකීම් එක්ක කාර්යබහුල නිසාම ඇය මේ දිනවල කළා ක්ෂේත්රයේ දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. චුටී දෝනි ක්රිශාර්යා මාස 6 උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. ආච්චිලා සීයලා, ලොකු අම්මලා ලොකු තාත්තලා, පුංචිලා බාප්පලා, සාරන්‍යා අක්කා මේ හැමෝම එක්ක තමයි එයා උපන්දිනය සමරනු ලැබුවේ.