ශේෂාද්‍රිගේ චූටි දෝණි ක්රිෂාර්යා පළමු වැනි උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි
පෙරේදා දවස ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක්. ප්‍රියසාද් පවුල ප්රියසාදයක්ම කරන දවසක් කිව්වොත් හරියටම හරි. මේ පවුලේ සාමාජිකයන් දෙන්නෙක්ම ඊයේ ඔවුන්ගේ උපන්දින සැමරුවා. ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ඒ කියන්නේ ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා ක්රිෂාර්යාගේ පළමු වැනි උපන්දිනය යෙදී තිබුනේ මැයි 17 වැනිදා. අහම්බය වෙන්නේ ප්‍රියසාද් පවුලේ අම්මා ඒ කියන්නේ ශිරානි ප්‍රියසාද්ගේත් උපන්දිනය එදිනම යෙදී තිබීමයි.
පෙරේදා ප්‍රියසාද් පවුලම එකතු වෙලා පුංචියට මේ උපන්දින දෙකම සමරලා තිබුණා. ශේෂාද්‍රි එහි ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ ඡායාරූපය.