ශක්තිමත් වෙන්න වෙනස්කම් වෙද්දි දරාගන්න, හිත රිදෙද්දි ඉවසගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ශක්තිමත් වෙන්න වෙනස්කම් වෙද්දි දරාගන්න. හිත රිදෙද්දි ඉවසගන්න. ලගම අය හැරයද්දි හිත හදාගන්න. ජිවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..." මේ සටහන අපේ ඇස ගැටුණේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ඕෂධි හිමාෂා තැබූ සටහනක් ඇසුරින්.

සටහනත් එක්කම අපූරු ඡායාරූපයක් ද ඊට ඇය එකතු කර තිබුණා. ඕෂධි කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් නිසාම ඇය තබන කවර සටහනකට වුවද ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා.

මේ සටහනටත් එලෙස ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.