විවාහය ගැන පැතිර යන කතාවලට ශලනි අවසානයේ උත්තර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු සුන්දර නිළි ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය පිළිබඳව මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඇය ව්‍යාපාරිකයෙක් සමඟ විවාහ වීමට සුදානමින් සිටින බවයි වාර්තා වූයේ.

යුටියුබ් නාලිකා කිහිපයක් හරහා ම ඇගේ විවාහය සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළ කර තිබූ අතර, ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් නවතම සටහනක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කර ඇති, ඇගේ ඒ සටහන පහතින් බලන්න.