විනූ සිරිවර්ධන මේ ඇඟිලි ගනින්නේ කිරි සිහිනයක් ගැන සුබ ආරංචියක් කියන්න ද?
රූ රැජින කිරුළක් පළඳිමින් රංගන ක්ෂේත්රයට අවතීර්ණය වෙලා හරිම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් හැටියට විනූ සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්. ඇය විවාහ වීමෙන් අනතුරුව කලා කටයුතුවලින් මදක් ඈත්වෙලා ඉන්නේ.
නමුත් ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක්. විනූ ෛඅද ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ ඡායාරූපයක් පළ කරමින් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්රශ්නය පහත දැක්වෙනවා.
"තව දවස් තුනයි තියෙන්නේ... පුළුවන්නම් කියන්න බලන්න..."
විනූගේ මේ පැනයට ප්‍රේක්ෂකයන් බහුතරයක් දීලා තිබුණු උත්තරේ තමයි ඇගේ උපන්දිනය කියලා...
ඇගේ උපන්දිනයත් යෙදිලා තියෙන්නේ මාර්තු 10 වැනිදාටයි.