විනූ සිරිවර්ධනගේ ආදරණීය නංගි ජපන් රටේ ඉඳන් උපන්දිනය සැමරූ හැටි මෙන්න
රුවී ලුවන්යා සිරිවර්ධන. ඇයව ඒ නමින් ඔබ නොදන්නවා ඇති. හැබැයි විනූ සිරිවර්ධන කියන සුරූපී රංගන ශිල්පිනියගේ නැගණිය විදිහට, අපි ඔබට ඇයව හඳුන්වා දෙන්නම්. පසුගිය දවසක විනූගේ ලස්සන නැගණිය උපන්දිනය සැමරුවා. ඒ ජපන් රටේ ඉඳන්. විනූ ඉතින් ඈට සුබ පැතුම් එකතු කළේ ඔන්ලයින් මාර්ගයෙන්.
ඒ වගේම විනූ ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූප කිහිපයකුත් එක් කර තිබුණා.