විනී ප්‍රඩක්ශන් මහතුන් සමඟ මල්ලිකා යුග දිවියට
සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන ඔබට විනීලා නුහුරු වෙන්න නම් බෑ. ඒ වගේම තමයි විනීලගෙ ඉෂාරවත් නුහුරු නෑනෙ. ඉෂාර කියනවට වඩා මහතුන් කිව්වාම තමයි ඔහුව කාටත් සමීප. ඔන්න ඉතින් ඉෂාරත් විවාහ වෙලා කියලා අපිට ආරංචි වුණා. ඒ ගැන ඡායාරූප රැසක් මේ විදියට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
ඔහුගේ අතගත් මනාලියවත් ඔබට හරි හුරුපුරුදු බව විශ්වාසයි.