විනූ ගුවනේදී සැමරූ, දෙවන විවාහ සංවත්සරය
විනූ කියන්නෙ හැමෝම ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්. ඇයටම ආවේණික ලස්සනක් තමයි තියෙන්නෙ. ඇය විවාහ වුණේ, කාලයක් තිස්සෙ ආදරය කරපු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සමඟ යි. ඔන්න ඉතින් දෙන්නගෙ ආදරණීය කැදැල්ලට දැන් අවුරුදු දෙකක්. ඉතින් දෙවන විවාහ සංවත්සරය සමරන්න මේ දෙන්නා තෝරගෙන තිබුණෙ උඩු ගුවන.
බලන්නකො ඉතින් මේ ලස්සන සැමරුම....