වත්සලා සහ බුවිනි ගේ ආදරණිය සහෝදරයාගේ උපන් දින සැමරුම
වත්සලා බුවිනි කියන්නේ අපේ රටේ ගොඩක් ජනප්රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ දෙන්නා අපේ රටේ ජනප්රිය තරු යුගලයක් වනවා වගේම එයාලගේ පවුලත් එක්ක එයාලට තියෙන බැඳීම නිසා ඒ ජනප්රියත්වය තව තවත් වැඩි වෙනවා. ඉතින් මේ අක්කලා දෙන්නට කඩවසම් මල්ලි කෙනෙක් ඉන්නවා.
ඉතින් එයාලාගේ මල්ලිගේ විසි එක්ක උපන්දිනයේ හිතිලා තිබුණේ පහුගිය දවසකයි.
පවුලේ අය එකතුවෙලා ඒ දවස සමරලා තිබුණු ආකාරය වත්සලත් බුවිනිත් එයාලගේ සමාජ මාතයේ පළ කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.