වැටුනු වෙලාවට අත දුන්න අයව කවදාවත් අමතක කරන්න එපා - ඕෂධි කවුරු ගැනද මේ, කියන්නෙ කියලා බලන්න
ගීත රූප රචනා සහ නිරූපණ කටයුතු එක්ක කාටත් සමීපව ඉන්න හරිම ආදරණීය කෙනෙක් තමයි ඕෂධී. මේ සේරටම වඩා ඇය අපිට සමීප වෙන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ. ඒ නිතර නිතර ඇය තබන සටහන් සහ ඡායාරූප තුළින්. ඉතින් ඔන්න ඒ විදියට ඇය තැබූ සටහනක් සහ ඡායාරූපයක් අපේ ඇස ගැටුනා. ඒත් එක්කම ඇයගේ තවත් සුන්දර රූ කිහිපයක් අපිට දකින්න ලැබුණා.
මේ ඇය තබා තිබූ එම සටහන,
වැටුනු වෙලාවට අත දුන්න..
නොහැකි වෙලාවට උදවු කල...
අසරන වෙලාවට පිහිට වුන අයව..
කවදාවත් අමතක කරන්න එපා ...