ලස්සනට ඉන්න සුරූපී පුෂ්පිකා නැවතත් බුකිය කළඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුෂ්පිකා ගැන පහුගිය කාලේ සෑහෙන්න කතාබහට ලක්වුණානෙ. ඇය ගැන හැමෝම වගේ කතා කරන්නත් පටන් ගත්තා ඇතැම් සිදුවීම් නිසා. ඒ කොහොම වුණත් පුෂ්පිකාව සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම අපිට දකින්න ලැබෙනවා.

ඇය සිය ආදරණීය පුතු එක්ක ඉන්න ඡායාරූප තමයි ඒ විදියට සෑහෙන්න අපේ ඇස ගැටෙන්නේ. මේ ඇය ගෙවුණු දවසක පළකර තිබූ රූ කිහිපයක්. ඒත් එක්කම මෙහෙම සටහනකුත් දකින්න ලැබුණා.  

Some moments are gold