ලේසියෙන් ලැබෙන දේවල් පස්සේ දුවන්න එපා, ඒ දේවල් හරි ලේසියෙන්ම නැති වෙනවා
කලා පවුලකින් කලා ක්ෂේත්රයට ආපු අය අතර ගායන ක්ෂේත්රයේ තමන්ගේම අනන්‍යතාවක් නිර්මාණය කරගෙන ඉන්න ගායන ශිල්පිනියන් අතර ඉහළම තැනක ඉන්න කෙනෙක් රයිනි චාරුකා කියන්නේ.
රයිනිගේ සින්දු ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නිතරම අපිට ඇහෙන හැමෝම ආදරය කරන ගීත රැසක හිමිකාරිනිය ඇයයි.
රයිනි සමාජ ජලාවලත් හරි ජනප්‍රිය චරිතයක්. ඇයට ආදරය කරන රසික රසිකාවියන් විශාල ප්‍රමානයක් ඉන්නවා. ඔවුන් නිතරම බලාගෙන ඉන්නේ ඇගේලුත් ගීතයක් එන තෙක්.
රයිනි තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කරලා තිබුණා. එය පහත දැක්වෙනවා.
"ලස්සනම view එක තියෙන්නේ අමාරුවෙන්ම නැගපු කන්ද උඩයි… ඒක නිසා ලේසියෙන් ලැබෙන දේවල් පස්සේ දුවන්න එපා, ඒ දේවල් හරි ලේසියෙන්ම නැතිත්වෙනවා.:."