ලෝභ හිතෙන ආදරේ ගැන නර්මදා යාපා කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්මදා යාපා අබේවර්ධනව ඔබට හඳුන්වා දෙන්න අවශ්‍ය නැතුව ඇති. රූ රැජිණ තරගයකින් ජයගනිමින් ක්ෂේත්‍රයට පැමිණි ඇය නිරූපිකාවක් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් හැටියටත් දක්ෂතා දක්වලා තියෙනවා. නර්මදා පුංචි පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම ඇය තනි මවක් හැටියට තමන්ගේ දරුවන් දෙදෙනා හදාගෙන ජීවත් වෙන්නේ. ඇගේ පෙම්වතා ගැන ඇය වරින් වර ඇගේ සමාජ ජාලාවල සඳහන් කරනවා වගේම ඔහු සමඟ සිටින ඡායාරූප පළ කරනවා.

පසුගියදා නර්මදා ඇගේ ෆේස්බුක් ගිණුමේ පෙම්වතා සමඟ විවාහ උත්සවයකට ගිය වීඩියෝ පටයක් සමඟ ඒ දෙදෙනා ගැන අපූරු සටහනක් පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.

"ජිවිතේ ගොඩක් දුක් විදපු දෙන්නෙක් !!! දැන් බලන්නේ හැම මොහොතේම සතුටින් ඉන්න..."