ලැබූ ජයග්රහණය ගැන කාවිංග තැබූ සටහන
ඉගෙනීම කියන්නෙ කිසිම මොහොතක අවසන් වන දෙයක් නෙවෙයි. ඊට කිසිම සීමාවක් ඇත්තේ නෑ. ඒ වගේම තමයි අපි අපේ ජීවිත රේස් එකක් වගේ දුවන අතරෙ ලබන ජයග්රහණවල වටිනාකම. ඒ ගැන කියන්න වචන නැති තරම්. මොකද එවන් වූ ජයග්රහණ සෑහෙන්න වටින නිසාවෙන්. මේ කතාවත් එවැනි ජයග්රහණයක් ගැන. ජනප්රිය රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන කාවිංග පෙරේරාගේ මුහුණු පොතෙන් තමයි ඔහු ලද සුවිශේෂී ජයග්රහණයක් පිළිබඳව අපිට දකින්න ලැබුණේ...
"වේදනාවකින් තොරව කෙනෙකුට වර්ධනය විය නොහැක. දුක් වේදනා අපව උතුම් දේ කරා ගෙන යයි. ඔබ ගැන විශ්වාස කිරීමට කිසිවෙකු නොමැති වුවද, සෑම විටම ඔබේ හදවතේ යහපත්කම විශ්වාස කරන්න....."
මේ ඔහු තබා තිබූ එම සටහනයි...
"One cannot grow without pain.
Suffering drives us to achieve great things. Although there is absolutely no one to believe in you; always and always trust the goodness of your heart.
If you set your heart and put the hard work in; you can achieve greatness.
I wish my mother, father and my sister was here to celebrate my humble achievements of life! I miss them all "