ලෝක වටේ සවාරියක් යන ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි ඩුබායි ගිහින් කරපු දේවල් මෙන්න
ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි පසුගිය කාලය ගත කළේ නෙදර්ලන්තයේ තමන්ගේ සැමියා සහ පුංචි පුතා එක්ක. ලෝචනා මේ දවස්වල ඉන්නේ ඩුබායිවල... ඒ විනෝද වෙන්න ගිහින්. පසුගිය දින කීපයේම ලෝචනා ඇගේ සමාජ මාධ්‍යවල ඩුබායිවල සිට ඡායාරූප කීපයක්ම පළ කරලා තිබුනා. ඒ අතර ඇය බකමූණෙක් තමන්ගේ අතේ තියාගෙන ගත් ඡායාරූපයක් අපූරු සටහනක් එක්ක පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය.
"මට පියාපත් දෙන්න.. මට පියාඹන්න දෙන්න... මාව විශ්වාස කරන්න... මට අල්ලන්න දෙන්න.. අහස"