රොෂාන් - රිද්මා.. විවාහ සංවත්සරය සැමරූ අයුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන් සහ රිද්මා පහුගිය දවසක ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී දවසක් සැමරුවා. ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය. ඔවුන් සිය විවාහ සංවත්සරය සමරන්න අපූරු ගමනක් ගිහින් තිබුණා. ඒ සීගිරිය අවට සුන්දර පරිසර අත්දැකීමක් විඳගන්න. මේ එහි අපූරු රූ සටහන් කිහිපයක් සහ සමාජ මාධ්‍යයට එකතු කර තිබූ වීඩීයෝවක්.