රොෂාන් පිලපිටිය කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ 'නානායක්කාර'ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ රොෂාන්. රොෂාන්ගේ කලා ජීවිතයට වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයටද රසිකයින් ආදරය කරනවා. රොෂාන්ගේ බිරිඳ රිද්මා පිලපිටියයි. මේ දෙදෙනාට ආදරණීය පුතා තමයි රාහුල්.
ඉතින් රොෂාන්, රිද්මා සහ රාහුල් මෙවර වෙසක් උත්සවය සමරා තිබුණේ මේ විදිහටයි.