රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මාගේ උපන්දිනය චාම්ව සමරයි
ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝම ජනප්‍රිය කාගෙත් කතාබහට ලක්වන කෙනෙක්. රොෂාන්ටත් රිද්මාටත් දැන් ආදරණීය පුතෙක් ඉන්නවා. ඒ රාහුල්.
ඔන්න අද උපන්දිනය සමරපු රිද්මාට රොෂාන් අපූරු තෑග්ගක් දීලා තිබුණා. ඒ වටිනා කියන ජංගම දුරකතනයක්.
ඡායාරූප පහතින්.