රොෂාන් ප්‍රනාන්දු දුවගේ 18වන උපන්දිනය ජයටම සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත ලෝකයේ සදා නොමැකෙන නමක් දිනා සිටින ඒ ආදරණිය ගායකයා ඒ වෙන කවුරුත් නෙවෙයි මුළු රටේම ලොකු කුඩා සැමගේ නොමද ආදරය දිනා සිටින රොෂාන් ප්‍රනාන්දු. ඔහු හරිම යහපැහැ නිහතමානී ගතිගුණවලින් පිරි කලාකරුවෙක්. ෆ්ලෑෂ් බැක් කිවුවොත් රොෂාන් ප්‍රනාන්දු තමයි. ඔහුගේ ඒ ආදරණිය බවට හැමෝම ආදරය කරනවා. ඔහු ආදරණිය තාත්තා කෙනෙක්. දියණියක් සහ පුතුන් දෙදෙනෙකු ඔහුට සිටිනවා. ආදරණිය බිරිඳ තිලිනි ඔහුගේ ජිවිතේ සාර්ථකත්වය පිටුපස සිටින ලොකුම ශක්තියයි. ඔහුගේ ලොකු දුව දැන් ඇයට අවුරුදු 18ක්. ඉතින් දුවගේ අවුරුදු 18 උපන්දිනය මෙවර ජයටම සමරන්න රොෂාන් කටයුතු කර තිබුනා. ඒ සදහා කලාකරුවන් රැසක්ද සම්බන්ධ වී තිබුනා.