රොෂානා ඔන්ඩච්චිගෙන් සතුටු හිතෙන ආරංචියක්, මෙන්න බුකියෙත් දාලා
ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු රොෂානා ඔන්ඩච්චි කියන්නෙ කවුරුත් දැන අඳුනන ආදරණීය තාරකාවක්. දූ පැටියෙක්ගේ අම්මා වුණු රොෂානා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය යි.
පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතට වෙනස් ම විදිහේ සටහනක් එක් කර තිබුණා. ඒ සතුටු හිතෙන ආරංචියක් ගැන වුණත්, ඇය ඒ සතුටට හේතුව මොකද්ද කියලා නම් සඳහන් කරලා තිබුණේ නැහැ.