රොෂාන්ගේ උපන් දිනය දා දුවගෙන් ලැබුන ආදරණීය උපන් දින සුබ පැතුම
ලංකාවේ ජනප්රියතම සහ අංක එකේ සංගීත කණ්ඩායම කිවුවොත් ඔබට මතක් වෙන්නේ කුමන සංගීත කණ්ඩායමද ? අනිවාර්යයෙන් ඒ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම. ඉතින් මේ සංගීත කණ්ඩායම මේ දක්වා හරියාකාරව ගෙන එන්න මූලිකත්වය ගත්තු චරිතය තමයි රොෂාන් ප්රනාන්දු කියන්නේ. මුලු රටක්ම ආදරය කරන සංගීත කණ්ඩායමේ නායකයා අද දිනයේ එයාගේ උපන් දිනය සැමරුවා.
ඉතින් මේ කියන්න යන්නේ ඒ වෙනුවෙන් එයාගේ ආදරණීය දියණිය තැබූ උපන් දින සුබ පැතුමක් ගැන. දුවෙක්ගේ ජීවිතේ වීරයා එයාගේ තාත්තනේ. ඉතින් මේ තියෙන්නෙත් දුවෙකුගේ ආදරය පිරිලා ඉතිරිලා ගිය සුබ පැතුමක්.