රශිප්‍රභා සංදීපනී දැන් පෙම්වතියක්ද? මෙන්න ඇය කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රශිප්‍රභා සංදීපනී කියන්නේ අපේ රටේ නම් බැබළවූ රංගන ශිල්පිනියක්. ඇගේ සුරූපී බවත් දක්ෂතාවත් නිසා ඇය දැන් කා අතරත් ජනප්‍රිය චරිතයක් වෙලා. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අලුත්ම කතාවක්.. රශී පෙම්වතියක්ද..? ගොඩක් දෙනෙක් ඒ ගැන උනන්දු වෙනවා.. ඇත්තටම මේ තරම් සුරූපී ඇයට ප්‍රේමයට ආ‍රාධනා ආවේ නැත්නම් ඒක පුදුම වෙන්න දෙයක් නේ.

ඒත් මෙහෙම ඇයට ප්‍රේම‍යට ඇරයුම් ලැබුණත් ඒ කවුද කියලා ඇය තවම කියන්න අකමැතියි ලු.. මෙන්න බලන්නකෝ ලැජ්ජාවෙන් මූණ රතු කරගත්ත රශී ඒ ගැන කිව්ව කතාව.