රනිල් මල්ලවාරච්චි, එයාගේ ආදරණීය පුතාගේ ආදර කතාව ප්‍රසිද්ධ කරයි
රනිල් මල්ලවාරච්චි ඔහුගේ මුහුණූ පොතට ආදරණීය ඡායාරූප දෙකක් එකතු කරලා තිබුණා. ඒ ඔහුගේ පුත්, පවන් මල්ලවාරච්චිගේ ආදරණීය පෙම්වතියව හඳුන්වා දෙමින්. පවන්ගේ පෙම්වතිය නමින් බිමෂි පෙරේරා යි. පවන් විසින් යෝජනා කරනු ලැබූ ඡායාරූප කිහිපයක්ද මේ සමග සමාජ මාධ්‍යට එක් කර තිබුණා. ඉතිං ළගදිම පවන් විවාහ වෙන්න සූදානම්?
ඡායාරූප පහතින් බලන්න.