රනිල් මල්ලවාරච්චිගේ පුත් පවන්ගේ විවාහ ගිවිස ගැනීමේ කවුරුත් නොදුටු ඡායාරූප මෙන්න
රනිල් මල්ලවාරච්චි පිළිබඳව අමුතුවෙන් හදුන්වා දිය යුතු නැහැ. ඔහු අපේ බොහො ් දෙනාගේ ආදරයට පත් ගායන ශිල්පියෙක්. ඔහුගේ පුතු පවන්ද මේ වනවිට ගායන ක්ෂේත්රය තුළ බොහෝ රසික ආදරය හිමිකර ගනිමින් සිටින කලකාරුවෙකි.
පසුගිය දා ආදරණීය පුත් පවන් විවාහ ගිවිස ගනු ලැබුවා. ඉතිං එම අවස්ථාව ආදරණීය රසිකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව ලැබුනේ නැහැ. නමුත් පසුගියදා ඔහුගේ පියා විසින් එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කොට තිබුණා.
එම ඡායාරූප කිහිපය පවන්ට ආදරය කරන රසිකයන් වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්න හිතුවා.