රෙදි මදි වෙලාද? නැත්නම් රෙදි වැඩි වෙලාද? දිනක්ෂි ප්‍රියසාද්ගේ ඇදුමට ලැබුණු අමුතු ප්‍රතිචාර
කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන අක්කලා නංගිලා තිදෙනා අතර දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන රංගන ශිල්පිනියක්.
සිනමාවේ සහ පුංචි තිරයේ විවිධ චරිත මැවූ ඇය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමඟ විවාහ වීමත් එක්කම කලා කටයුතුවලින් ටිකක් බැහැර වුණා. ඇය දැන් සිඟිති දියණියකගේ මවක්.
දිනක්ෂි කියන්නේ නිරන්තරයෙන් අලංකාර විලාසිතාවලින් සැරසෙන රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇගේ විලාසිතා ගැන ප්‍රේක්ෂයකයන් අවදානයෙන් ඉන්නේ.
දිනක්ෂි පසුගිය දිනෙක සාදයකට ගියේ ටිකක් අමුතු විලාසිතාවකින් සැරසිලා. ඒ නවතම විලාසිට්ජාවක් වන මපණට වඩා ඉරුණු ඩෙනිම් කලිසමක් සහ සුදු කමිසයකින් සැරසිලා. සාමාන්‍යයෙන් ඉරුණු ඩෙනිම් කලිසම් අඳින එක දැන් ජනප්රියයිම් ඒත් දිනක්ෂිගෙ මේ විලාසිතාව ටිකක් අමුතුයි.ඒ සාමාන්‍ය ප්‍රමාණයටත් එහා ඉරුණු නිසා වෙන්න ඇති.