රතු වයින් වීදුරුවත් එක්ක එයාගේ ලස්සන කොහොමද?
කියන්න යන්නේ සරාගී තවත් තරුවක ගැන කතාවක්. ඇය අපි බොහෝ දෙනෙක් ආදරය කරන ටීනා ශෙනෙල්. ලස්සන ලස්සන විලාසිතාවලින් හැඩ වෙන්න කැමති ඇය මෙදා නත්තලටත් විලාසිතා මවන චරිතයක් වුණා. මේත් තව ඒ වගේ ලස්සන විලාසිතාවකට ඇය කාගේත් නෙත් වසඟයට ගත් අවස්තාවක්.
මෙන්න බලන්නකෝ එයාගේ හැඩ.