රංගන ශිල්පිනී මාෂි උපන්දිනයදා පින් අතේ වැඩකට සූදානමක්?
රංගන ශිල්පී පුබුදු චතුරංගගේ බිරිඳ රංගන ශිල්පිනී මාෂි සිරිවර්ධනගේ උපන්දිනය අදට යෙදෙනවා. උපන්දිනයදා මාෂි සිරිවර්ධන පිං අතේ වැඩක් කරන්න යන බවට ආරංචියක් ආවා.
ඒ අසරණව සිටින පවුල්වලට වියලි ආහාරවලින් උපකාර කරන්න සූදානම් වන වීඩියෝපට ඇගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.
පහත දැක්වෙන්නෙ ඒ ඡායාරූප.