යාළුවොන්ට හොරෙන් ඊළඟ මාසේ වෙඩින් එක ගන්න ලෑස්ති කරලා - ශලනි ඉක්මනටම බඳිවි වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශලනි තාරකා කියන්නේ මෙරට දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙනුත් අගතැන්පත් රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය ගැන හැමෝම වැඩියෙන් කතා කරන්නේ ඇය ළඟදීම විවාහ වෙන්න යනවා කියන ආරංචියත් එක්ක. 

ශලනි කීප වතාවක්ම ඇගේ පෙම්වතා පිළිබඳව මාධ්‍යයට සඳහන් කළා. ඇය පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවේත් ඇය තනිකඩව ඉන්න අවසාන උපන්දිනය ලෙස නම් කරලා.

ශලනි මෑතකදී ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අපූරු සටහනක් පළ කළා. ඒ සටහනේ ආකාරයට නම් ඇය ළඟදීම විවාහ වෙන්නලු යන්නේ.

නමුත් ඇගේ පෙම්වතා කවුද කියන එක මාධ්‍යයට නම් තවම රහසක්.