යාළුවෝත් එක්ක සංගීත් දිනී කොහෙද මේ ගිහින් තියෙන්නේ
සංගීත් දිනී දෙන්නා මේ වතාවේ වෙනස්ම විදිහකට විනෝද වෙන්න හිතලා. ඒ ගමනට ගෙදර හැමෝමත් එක්ක එයාලාගේ යාලුවොත් එකතු වෙලා කියලා තමයි පේන්නේ. ඒත් එක්කම මෙයාලා මේ වතාවේ සතුටු වෙන්න ගිහින් තියන තැන මොකක් වුණත් හැමෝම හිතේ හැටියට වතුරේ ඉන්න හොඳ තැනක් හොයාගෙන කියලා තමයි හිතෙන්නේ.
බලන්නකෝ මේ ෆොටෝ දැක්කාම එහෙම ඔයාටත් හිතෙනවාද කියලා.