මං පෝලිමේ ඉන්නකොටත්, මටත් මහත්මයෙක් වතුර බෝතලයක් දුන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"සතියකට විතර කලින් අපේ ගෙවල් ගාව තෙල් පෝලිමේ හිටපු කට්ටියත් එක්ක බීම ටිකක් බෙදාගත්තා..."  රටේ පවතින තත්වය එක්ක හැමෝම ඉන්නෙ වෙහෙසකාරී මානසික මට්ටමකනෙ.
ඒත් අපි ගාව නොනැසී තිබිය යුතුම දෙයකි මනුස්සකම. 

සාරංග කියන මේ කතාවත් ඊට සාක්ෂි..
 
ස්තූතියි මේ photo එක මට එව්වට. සතියකට විතර කලින් අපේ ගෙවල් ගාව තෙල් පෝලිමේ හිටපු කට්ටියත් එක්ක බීම ටිකක් බෙදාගත්තා. ඊට දවස් කිහිපයකට පස්සෙ මං පෝලිමේ ඉන්නකොටත් මටත් මහත්මයෙක් වතුර බෝතලයක් දුන්නා... ???? අන්තිමට අපි වෙනුවෙන් ඉන්නෙ අපිම තමයි...