මේ නම් ඇත්තටම සඳ සාවියක්, මේ ඇය වෙනුවෙන් ඔහු ගැයූ සඳසාවී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්තනී කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරයේදීත් අපි බොහෝ දෙනෙක් ආදරය කරන නළුවෙක් කිව්වොත් හරි. ඒ වගේම ඔහු ඇත්තටම සැබෑ ජීවිතයේ හොඳ සැමියෙක්, ප්‍රේමවන්තයෙක්. හැමදාමත් වගේ බුවීට තියන ආදරය සජිත පෙන්නුවේ හරිම අපූරු විදිහට නේ.

මෙන්න ඒ වගේ තවත් වෙනස් වැඩක් අයේත් වතාවක් සජිත කරලා... ඒක දැන් ප්‍රේක්ෂකයන්ට මේ සජිත ඇය වෙනුවෙන් කළ ගීතයයි. පුංචි පුතා ජේඩන් එක්කම අම්මායි තාත්තයි මේ සින්දුවට ලස්සන රූප රචනයක් කරලා... මේ බලන්නකෝ ඒක කොච්චර ආදරණීයද කියලා.