මේ ඔයාලා ආදරය කරපු සාරා කරපු අලුත්ම ෆොටෝශූට් එක හැබැයි මේකට නම් ඔයාලට ගොඩාක්ම ආදරේ හිතේවි
මව්පදවිය ලබපු කතාව අපි ඔයාලට කිව්වනේ. ඇයට ඒ වෙනුවෙන් ඉතාමත් ආදරනීය සුබ පැතුම් අපේ රසික රසිකාවියන්ගෙන් ලැබිලා තිබුනා. නර්ථනය වෙනුවෙන් කාලය ලබා දී තිබූ ඇය මව්පදවිය ලැබීම ගැන ඇය ඉන්නේ ඉතාමත් සතුටින්. ඒ වගේම hiru step up තරඟයේ විනිශ්චය වෙනුවෙනුත් මේ දිනවල ඇය සහභාගී වෙනවා.