මේ ඉන්නෙ මගෙ තැඹිලි බෝලේ, මේ ඉන්නේ අඟුරු කැටේ - රයිනි වැඩියෙන්ම ආදරේ කරන දෙන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැමෝම ආදරේ කරන ආදරණීය කටහඬක් හිමි රයිනි චාරුකාගේ ජීවිතයේ සමීපම දෙන්නෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ඒ රයිනිගේ සුරතල් සතුන් දෙන්නා ගැන. ඒ දෙන්නා ගැන කියනවාටත් වඩා ඒ දෙන්නාට රයිනි දාපු නම් ගැනයි කියන්නේ. රයිනිගේ සුරතලුන් දෙන්නාගෙන් කෙනෙක් පූසෙක්. අනිත් කෙනා බල්ලෙක්. මේ දෙන්නට රයිනි අමුතු ජාතියෙ නම් දෙකක් දාලා තියෙන්නේ.

මේ දෙන්නා එක්කම ගත්ත ඡායාරූප රයිනි නිතරම තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරනවා.

රයිනිගේ බල්ලාගේ නම තැඹිලි ... පූසගේ නම අඟුරු... පහත දැක්වෙන්නේ රයිනි තැබ්ඊලියි අඟුරුයි එක්ක ගත්ත ඡායාරූප.