’’මේ අපි දෙන්නා 2016 අවුරුද්දේ’’ සොඳුරු රුවැත්තිය රුවංගියි, එයාගේ ආදරණීය සැමියයි ඒ කාලේ
රුවංගි රත්නායක කියන්නෙ නම කියූ සැනින් රුව මැවෙන සොඳුරු රංගන ශිල්පිනියක්. නිතර නිතර තිරයෙන් දකින්න ලැබුණේ නැතත්, ඇය කළ චරිත හරහා රසික හදවත් දිනාගෙන අවසන්. රුවංගිට තියෙනවා හරිම ආදරණීය කැදැල්ලක්. ඇයගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ගොඩවෙන ඔබට දකින්න පුළුවන් ඇයගේ සොඳුරු කැදැල්ල ආදරයෙන් පිරී තියෙන ආකාරය. මේ රූ එකතුවත් ඊට සාක්ෂියි.
"මේ අපි දෙන්නා 2016 අවුරුද්දේ දී ගත්ත පින්තූරු ටිකක්"