මෙහෙම අය දැක්කොත් අතේ තියන කියක් හරි කමක් නෑ දෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හංසමාලිගේ පුරුද්දක්නේ මිනිස්සු ඔ්නෑම කෙනෙක්ට උපකාර කරන එක. පහුගිය දිනවල ඇය කරපු පරිත්‍යාග ගැන අපි ඔයාලට කිව්වා. මේ කියන්න යන්නෙත් ඇයගේ මනුශ්‍යත්වය ලොවට කියා පෑ මොහොතක් ගැන. ඇය හලාවත ප්‍රදේශයට යන අතරතුරදි දැකපු ,අනතුරකින් ආබාධයකට ලක් වුන පුද්ගලයෙක් වෙනුවෙන් තමයි ඇය උපකාර කරලා තිබුනේ. මේ පිළිබඳව ඇය සිය මුහුණ පොතට එක් කර තිබුනා.

ගිනි අව්වෙ පපුව හිර උනා.
මෙයා දැකලා???? මම කතා කරා එන්න අයියේ කියලා සෙරප්පු දෙකක් අරං දෙන්නද ඇහුවා.
බැලු සෙරප්පු දාං ඇවිදින්න ගිනි අව්වෙ. මාර පවු ඇත්තමයි accident එකක් වෙලා ලමයි දෙන්නෙක් ඉන්නවා ලු????. පවු මෙහෙම අය දැක්කොත්
මම 5000 ක් දෙනවාමයි.
එත් මෙයාට ලමයි දෙන්නෙක් ඉන්නවා කිව්ව නිසා 40 දාහාක් දුන්නා.
දන්නවද දුන්න වෙලෙ මෙ අයියට හිතා ගන්න බැරැව ගියා පවු අනෙ. 40 ම මටද ඇහුවා???? ඇඬුවා මාර විදිහට මම කිව්වා දැන්ම යන්න ගෙදර හරි රස්නෙයි නෙ කකුල් පිච්චෙනවා.
???? මම අව්වට යන්නෙම නැ මට මාර ආමාරැයි අව්ව.
කලු වෙන නිසා මම කොහොමත් යන්නෙ නැ???? හිතන්නකො මෙයා කොහොම ඉන්නවද කියලා.
හොදට ඉදලා තියන මනුස්සයෙක් අද මෙහෙම වෙලා එයාගෙ මුන පෙන්න මම video කලේ නෑ පවුනෙ ලමයි දෙන්නෙක් ඉන්නවා කිව්වා.හොද නැනෙ බලන්නකො එයා තාම කදුලු පිහදානවා???? මෙහෙම අය දැක්කොත් අතෙ තියන කියක් හරි කමක් නැ දෙන්න.
ජාති ජාතිත් පිං තමයි.මේ එදා හලාවත යන ගමන් මුන ගැහුනෙ මෙයාව .මාර දුකයි එයාව දැකලා.